Latest Movie :
Recent Movies
Showing posts with label වෙනත්.. Show all posts
Showing posts with label වෙනත්.. Show all posts

එනි බොඩි කැන් ඩාන්ස් (Any Body Can Dance -2013)

කතාව: 

ඉන්දියාවේ නිපදවපු පළමුවැනි ත්‍රිමාන නර්තන චිත්‍රපටිය ගැන තමයි තමයි මේ කියන්න යන්නේ.පසුගිය පෙබරවාරි මාසයේ තිරගතවීම ඇරඹු මේ චිත්‍රපටියේ ඉන්දියාවේ සුපිරි  නර්තන ශිල්පියෙක් වන ප්‍රබූදේවා, ගනේෂ්,කේ කේ  ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.විෂ්ණු මුම්බායි නගරයේ නර්තන පාසලක් පවත්වාගෙන ගියත් ඔහුගේ ව්‍යාපාරික සගයා සමග ඇතිවන ප්‍රශ්න නිසා ඔහු එම ආයතනය හා මුම්බායි නගරය හැර යන්නතීරණය කරනවා.මේ අතරේ මෙයා දකිනවා ඉන්දියාවේ ප්‍රධාන නර්තන තරඟාවලියයකට සහභාගීවම සඳහා ඉතා මහන්සියෙන් පුහුණුවීම කරන කණ්ඩායමක්.ඉතින් මෙයා මේ කණ්ඩායම එක්ක එකතුවෙන්න තීරණය කරලා මේ අය සමග  නර්තන ප්‍රසංගයට  ඉදිරිපත් වෙනවා.ඉතින් එතනදී සිදුවෙන දේවල් ටික බලන්න මේ ලස්සන චිත්‍රපටිය පහලින් භාගත කරන්නකෝ(ඉංග්‍රීසි උපසිරසි සහිතයි)



      
      නිකුත් වූ දිනය :පෙබරවාරි 08 ,2013

      මුළු අදායම : _

      වර්ගීකරණය : _

           සිනමා ප්‍රභේදය :හින්දි, වෙනත්




 


Screen caps




700MB DVDRip කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)
(ඉංග්‍රීසි උපසිරසි සහිතයි)

Aashiqui 2 (ආශිකී 2 -2013)

කතාව: 
බොලිවූඩ් පුරයෙන් නිපදවුණු තවත් ලස්සන ආදර කතාවක් ගැන තමයි මේ කියන්න යන්නේ .පසුගිය අප්‍රේල් 26 වෙනිදා තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටියේ කතාව් මෙන්න මෙහෙමයි.රාහුල් කියල කියන්නේ සුප්‍රදිද්ධ ගායකයෙක් .නමුත් මෙයාගේ තියෙන නරක පුරුද්ද තමයි බීමත්කම .ඉතින් මෙයාගේ ජනප්‍රියත්වයයි මෙයාගේ රසික රසිකාවියෝයි සේරම මේ බීමත්කම නිසා මෙයාට නැති වෙනවා.ඒත් මෙයා බීමත්කම අතහරින්නේ නෑ .දවසක් බාර් ඒකට යන මෙයාට එකේ සින්දු කියල තම ජීවිතය ගැට ගහගන්න අරෝහි  කියන තරුණියව හම්බවෙනවා.මෙයාගේ ගීත වලට වහ වැටෙන රාහුල් මෙයාව සුපිරි  තරුවක් කරන්න පොරොන්දු වෙනවා.ඊට පස්සේ  මේ දෙන්න බොම්බායට එන්නේ රාහුල් දුන්නු පොරොන්දුව ඉෂ්ටකර ගන්න හිතාගෙන.ඉතින් බොම්බායට අවාට පස්සේ දන්නවනේ වෙන දේ .ඒ විදියටම මේ දෙන්න පෙම්වතුන් බවට පත්වෙනවා.පෙම්වතුන් උනාට පස්සේ රාහුල් වුනු පොරොන්දුව කඩවුණු පොරොන්දුවක් වේවිද කියල පහලින් මේක භාගත කරගෙනම බලන්න 


      
      
      නිකුත් වූ දිනය : අප්‍රේල් 26 2013

      මුළු අදායම : ඩොලර් මිලියන _

         වර්ගීකරණය : _

           සිනමා ප්‍රභේදය : ආදර කතා, හින්දි, වෙනත්,








Screen caps




700MB DVDRip XviD කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)
ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

 
| |
Copyright © 2013. Aluth Movie - All Rights Reserved