Latest Movie :
Recent Movies
Showing posts with label WWE. Show all posts
Showing posts with label WWE. Show all posts

Wrestlemania XXIV -2013


ඔන්න රෙස්ලින් බලන යාලුවෝ හැමෝටම සුපිරි තරඟ ගොඩාක්  තියෙන  රස්ල්මේනියා  තරඟාවලිය තමයි දෙන්න යන්නේ. මේ තරඟාවලිය පැවැත්වුනේ පසුගිය ඉරිදාඒකියන්නේ 07.04.2013 .මේතරඟාවලියේදී  ගොඩක් කට්ටිය බලාගෙන හිටපු ජෝන් සීනා සහ ද රොක් අතර WWE ශුරතාවය සඳහා පැවැත්වෙන තරඟය ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරන සිරාම තරඟ ටිකක්  තියෙනවා. මේ පහලින් දාලා තියෙන්නේ තියෙන ප්‍රදාන තරඟ ටික .කට්ටිය මේක ඩවුන්ලෝඩ් කරලම තරඟ ටික බලන්නකෝ








  • ද මිස් සහ වෙඩ් බැරට් අතර තරඟය
  • ද ශීල්ඩ් සහ රැන්ඩි ඔර්ටන් ,ශේමස් සහ බිග් ෂෝ අතර තරඟය
  • මාක් හෙන්රි සහ රේ බැක් අතර තරඟය
  • ටීම් හෙල් නෝ සහ බිග් ඊ ලන්ග්ස්ටන්,ඩොල්ෆ්සිගර් අතර තරඟය
  • ෆන්ජන්ගෝ සහ ක්‍රිස් ජෙරිකෝ අතර තරඟය
  • ඇල්බර්ටෝ ඩෙල් රියෝ සහ ජැක් ස්වගර් අතර තරඟය
  • ද අන්ඩර්ටෙකර් සහ සී එම් පන්ක් අතර තරඟය
  • බ්‍රොක් ලෙන්සර් සහ ට්‍රිපල් එච් අතර තරඟය
  • ද රොක් සහ ජෝන්සීනා  අතර තරඟය


2 GB HDTV x264 කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)

WWE Payback (2013)


















2013.06.16 දින පැවති තරඟ වනුයේ :

  • ජෝන් සීනා සහ රේ බැක් අතර තරඟය
  • ඇල්බර්ටෝ ඩෙල් රියෝ සහ ඩොල්ෆ් සිගර අතර තරඟය
  • සී.එම් පන්ක් සහ ක්‍රිස් ජෙරිකෝ අතර තරඟය
  • රෝමන් රීගන්,සෙත් රෝලින්ස් සහ රැන්ඩි ඕර්ටන්,ඩැනියෙල් බ්‍රයන් අතර තරඟය
  • කර්ටිස් ඇක්සෙල් ,වෙඩ් බැරට් සහ ද මිස් අතර තරඟය
  • ඩීන් ඇම්බ්රෝස් සහ කේන් අතර තරඟය
  • ඒ.ජේ.ලී සහ කැත්ලින් අතර තරඟය
  • ශේමස් සහ ඩේමියන් සැන්ඩෝ  අතර තරඟය
1.6 GB DSR XviD කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)

 
 
 
| |
Copyright © 2013. Aluth Movie - All Rights Reserved