හරි ෆිල්ම් එක ගැන කියනවනම් නම වගේම පිස්සුවක් තමයි ඉතින්. මේ කතාව සර්ලි කියන අමාරුකාර ලේනෙක් වටේ ගොතපු ක්‍රියාදාම තියෙන විහිළු කතාවක්. මේකේ ප්‍රධාන චරිතේ ඒ කියන්නේ සර්ලි දඟකාර ලේනෙක්, ඒ වගේම එයාගේ හොඳම යාළුවා තමයි බඩී. එයා මීයෙක්. මේ දෙන්නා කජු ගබඩාවක් මංකොල්ල කන්න හදනවා. මොකද එයාලට ශීත කාලේට කන්න කෑම හොයා ගන්න. මෙයාලා දෙන්නා වගේම තවත් සත්තු කට්ටියක් ඉන්නවා උද්‍යානයක. එයාලත් කෑම හොයනවා. කොහොමහරි මේ කජු ගබඩාව සත්තුන්ටත් අහු වෙනවා. මේ කජු ගබඩාව තියෙන්නේ බැංකුවක් මංකොල්ල කන්න හදන හොරු ඉන්න ගෙදරක. තවත් කියන්න ඕන නෑ, ඔයාලම බලන්නකෝ සර්ලිට වෙන දේවල්. ගිහින් එන්නම් ආපහු සබ් එකක් අරගෙන. සුබ දවසක් හැමෝටම,,,,, - The Nut Job Official Trailer......
Showing posts with label 3D. Show all posts

The Nut Job (2014)
Labels:
3D,
English,
ළමා / පවුලේ සැමට
චෙන්නායි එක්ස්ප්‍රස් (Chennai Express – 2013)
කතාව:
බොලිවුඩ් සිනමා වංශ කතාව තුල නවතම පිටුවක් පෙරලමින් එදා මෙදා තුර ඉන්දීය සිනමා පටයක් ඉපයූ වැඩිම ආදායම වාර්තා කරමින් තිරගතවන සුපිරිම චිත්‍රපටිය තමයි මේ දෙන්න යන්නේ. දකුණු ඉන්දීය තරුණියකට පෙම් බඳින උතුරු ඉන්දියානු තරුණයකු වටා ගෙතෙන මෙම කතාවට බොලිවුඩයේ රජු ලෙස සැලකෙන ශාරුක් ඛාන් සහ සුපිරි නිලි දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වෙනව.රාහුල් කියන තරුණය චෙන්නායි සීග්‍රගාමී දුම්රියට ගොඩවන්නේ තම සීයාගේ අවසන් කැමැත්ත වන ඔහුගේ අළු රාමේශ්වරන් ගඟේ පා කර හැරීම සඳහා තමිල්නාඩුවට යාමටයි.මේ දුම්රිය පිටත්වන අවසන් මොහොතේ මෙම දුම්රියට ගොඩවෙන දකුණු ඉන්දීය තරුණියක් සමග රාහුල්ගේ ඇතිවෙන ප්‍රේම සම්බන්ධය තමයි කතාවේ තියෙන්නේ . දකුණු ඉන්දියාවේ කෙල්ලෙක් එහෙම ලේසියෙන් අල්ලගන්න බැරි බව කට්ටිය දන්නවනේ.ඒ වගේම රාහුල්ටත් මේ කෙල්ල වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න වෙනවා.ඉතින් වැඩිය කතා ඕනේ නෑ මේක භාගෙනම බලන්නකෝ.......
මුළු අදායම : _
වර්ගීකරණය :_
සිනමා ප්‍රභේදය :ක්‍රියාදාම, ත්‍රාසජනක, හින්දි, හාස්‍යජනක, ආදර කතා