Latest Movie :
Recent Movies
Showing posts with label හින්දි. Show all posts
Showing posts with label හින්දි. Show all posts

එනි බොඩි කැන් ඩාන්ස් (Any Body Can Dance -2013)

කතාව: 

ඉන්දියාවේ නිපදවපු පළමුවැනි ත්‍රිමාන නර්තන චිත්‍රපටිය ගැන තමයි තමයි මේ කියන්න යන්නේ.පසුගිය පෙබරවාරි මාසයේ තිරගතවීම ඇරඹු මේ චිත්‍රපටියේ ඉන්දියාවේ සුපිරි  නර්තන ශිල්පියෙක් වන ප්‍රබූදේවා, ගනේෂ්,කේ කේ  ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.විෂ්ණු මුම්බායි නගරයේ නර්තන පාසලක් පවත්වාගෙන ගියත් ඔහුගේ ව්‍යාපාරික සගයා සමග ඇතිවන ප්‍රශ්න නිසා ඔහු එම ආයතනය හා මුම්බායි නගරය හැර යන්නතීරණය කරනවා.මේ අතරේ මෙයා දකිනවා ඉන්දියාවේ ප්‍රධාන නර්තන තරඟාවලියයකට සහභාගීවම සඳහා ඉතා මහන්සියෙන් පුහුණුවීම කරන කණ්ඩායමක්.ඉතින් මෙයා මේ කණ්ඩායම එක්ක එකතුවෙන්න තීරණය කරලා මේ අය සමග  නර්තන ප්‍රසංගයට  ඉදිරිපත් වෙනවා.ඉතින් එතනදී සිදුවෙන දේවල් ටික බලන්න මේ ලස්සන චිත්‍රපටිය පහලින් භාගත කරන්නකෝ(ඉංග්‍රීසි උපසිරසි සහිතයි)



      
      නිකුත් වූ දිනය :පෙබරවාරි 08 ,2013

      මුළු අදායම : _

      වර්ගීකරණය : _

           සිනමා ප්‍රභේදය :හින්දි, වෙනත්




 


Screen caps




700MB DVDRip කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)
(ඉංග්‍රීසි උපසිරසි සහිතයි)

ගිප්පි (Gippi - 2013)

කතාව: 
කරන් ජොහාර් කිවුවම ඉතින් නොදන්න කෙනෙක් නැනේ.ඉතින් කරන ජොහාර් නිෂ්පාදනය කරපු තවත් ලස්සන චිත්‍රපටියක් තමයි ගිප්පි කියල කියන්නේ.ගිප්පි වයස අවුරුදු 14 විතර වෙන ටිකක් තරබාරු ගෑනු ළමයෙක්.මෙයා මගේ අම්මයි මල්ලියි එක්ක තමයි ජීවත් වෙන්නේ.පාසලේ අන්තිම පේලියට වෙලා ඉන්න ගිප්පි වැඩිය සමාජශීලී ළමයෙක් නෙමේ.මොකද මෙයාගේ හැසිරීම් ටිකක් විතර අමුතුයි.ඒ කියන්නේ මෙයා ප්‍රතික්‍රියා දක්වන විදිය අනෙක් යට වඩා වෙනස්.ඔය නිසාම මෙයා පාසලේ ටිකක් පිස්සු වඩාත් කරනවා.පාසලේ පිස්සු නටන මෙයා ගෙදර ඇවිල්ල කරන්නේ ලස්සන වෙන්න නැත්නම් මෙයාගේ ශරීරය හැඩ කරගන්න ක්‍රම සොයා බලන එකමයි.ඔය අතරේ මෙයාගේ හිතේ පාසලේ නේවාසිකාගාරයේ ඉන්න පිරිමි ළමයෙක් ගැන පොඩි ආදර ගන්ගීමකුත් පහල වෙනවා.මේ සේරම අතරේ පාසලේ පැවැත්වෙන ජන්දයක් සඳහා මෙයා සහභාගී වෙනවා ඉතින් මෙයා මේ වගේ වැඩ වගේම මෙයාගේ පිස්සු වැඩ ඔක්කොම ටික මේක භාගත කර ගෙනම බලන්නකෝ....



      නිකුත් වූ දිනය : මැයි 10 2013

      මුළු අදායම : _

      වර්ගීකරණය : _

           සිනමා ප්‍රභේදය : හින්දි, ළමා / පවුලේ සැමට, හාස්‍යජනක








Screen caps




700MB DVDRip XviD කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)
ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

නාශා (Nasha -2013)


කතාව:
 පුනම් පාන්ඩේ නම් සරාගී  නිළිය බොලිවුඩ් පුරයට එක් කරමින් තිරගතවීම ආරම්භ කල නවතම හින්දි සිනමා පටය තමයි නාශා කියල කියන්නේ. පුනම්ගේ සරාගී රංගනය නිසාම දැඩි කතා බහට ලක්වූ මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ නම් මේ විදියටයි .සාහිල් කියන 18 වියති තරුණය එයාගේ පාසලේ යහළුවන් එක්ක හරිම විනෝදයෙන් කාලය ගතකරන්නෙක්.මෙයාගේ ආදරවන්තිය තමයි ටියා.ඉතින් මේ සාහිල්ට පාසල් නිවාඩු කාලයතුලදී මෙයාටයි මෙයාගේ යාලුවෝ කට්ටියටයි අනීතා කියන තරුණියව මුණගැහෙනවා.අනීතා වෘත්තියෙන් ගුරුවරියක් වුනාට හරිම ලස්සනයි වගේම .ඉතින් මේ අනීතාගැන  යාලුවෝ ටික වගේම සාහිලුත් පිස්සු වැටෙනවා.හැබැයි එක ප්‍රශ්නයකට තියෙන්නේ අනීතාට වයස අවුරුදු 25ක් වෙනවා.ඉතින් එහෙම වුනා කියල මේ සුරුපිනිය ගැන හිතන එකනම් මේ කට්ටිය නවත්තන්නේ නෑ.මේ අතරේ සාහිල්ටත් එයාගේ පෙම්වතියට වඩා අනීතාව ගැන හිතන්න පටන්ගන්නවා.කොහොමහරි සාහිල් අනීතා එක්ක බොහොම සරාගී ඇසුරක් පවත්වනවා.ඉතින් මේ දෙන්නගේ මේ අසම්මත ඇසුරේ අවසානය කෙසේවේවිද .... (මෙය ඩීවීඩී පිටපතක් නොවන අතර ඉතා හොඳ තත්වයේ ඩීවීඩී ස්ක්‍රීනර් පිටපතකි) 



       නිකුත් වූ දිනය : ජූලි  26 2013

       මුළු අදායම : ඩොලර් මිලියන 06

         වර්ගීකරණය : _

           සිනමා ප්‍රභේදය : ආදර කතා, ආශ්වාදජනක, නාට්‍යමය, හින්දි, වැඩිහිටියන්ට


          



Screen caps



700MB DVD Scr XviD කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)

කොමාන්ඩෝ (Commando - 2013)

කතාව: 

කරන් ඉන්දියානු හමුදා කොමාන්ඩෝ භටයෙක්. ඔවුන් ගේ හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාසයක් අතර තුර ඔහුගේ හෙලිකොප්ටරය කඩා වැටෙනවා. චීනය තුලට වැටෙන හෙලිකොප්ටරය වැටෙන්නේ ගගකට. කරන් අනතුරෙන් බේරුනත් ඔහු චීනයේ අත් අඩංගුවට පත් වෙනවා. චීනය මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කරන් ව ඔත්තු කරුවෙක් විදියට හදුන්වලා ඉන්දියානු රජයට චෝදනා කරන්න තමයි උත්සහ කරන්නේ. ඉන්දියානු රජය මේකෙන් බේරෙන්න කරන් ඉන්දියානු හමුදාවට සම්බන්ධ බවට තියන සියළු දත්ත විනාශ කරනවා. අන්තිමේදී ඔහුට චීන හමුදාවේ අත් අඩංගුවේදී ගොඩක් දුක් විදින්න වෙනවා. කොහොම හරි ඔහුව වෙනත් තැනකට මාරු කරන අවස්ථාවක දී ඔහු පැන ගන්නවා. එතැන් පටන් කතාව දැන ගන්න නම් චිත්‍රපටය බලන්න වෙයි.


      
      
      නිකුත් වූ දිනය : අප්‍රේල් 12 2013

      මුළු අදායම : ඩොලර් මිලියන _

           වර්ගීකරණය : _

           සිනමා ප්‍රභේදය : ක්‍රියාදාම, ආශ්වාදජනක, හින්දි







Screen caps
 



900MB DVDRip කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)
ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

 
| |
Copyright © 2013. Aluth Movie - All Rights Reserved