Latest Movie :

වර්ල්ඩ් වෝ(ර්) Z (World war Z – 2013)

කතාව: 
හොලිවුඩ් සිනාමාවට දායාද වුනු තවත් සුපිරි ත්‍රාසජනක , ක්‍රියාදාම  චිත්‍රපටියක් ගැන තමයි කියන්න යන්නේ. මැක්සිමිලන් මයිකල් නැතිනම් මැක්ස් විසින් රචිත වර්ල්ඩ් වෝ(ර්) Z - ඇන් ඕරල් හිස්ට්‍රි ඔෆ් ද වර්ල්ඩ් වෝ(ර්) නම් නවකතාව පාදක කර ගෙන මාර්ක් ෆෝස්ටර් විසන් තමයි වර්ල්ඩ් වෝ(ර්) Z චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නේ.මෙතෙක් නිපදවුණු සොම්බි නැත්නම් ඇවිදින මල මිනී පාදක කර ගත චිත්‍රපට අතුරින් වැඩිම ආදායමක් ලබන්නත් මේ සිනමාපටයට හැකියාව ලැබුනා. ඉතින් කතාව ගැන කියනවනම් සෑම හොලිවුඩ් සිනාමාපටයකම සිද්ද වෙනවා වගේම ඇමරිකාවතුල  සොම්බි නැත්නම් ඇවිදින මල මිනී වසංගතයක් ඇති වෙනවා.මේක නතර කර ගන්න බැරි තත්වයක් බවට පත්වන්නේ සොම්බි නැත්නම් ඇවිදින මල මිනී මරා දැමිය නොහැකි අමනුෂ්‍ය කොට්ටාශයක් නිසාමයි.ඉතින් මේ වසංගතය ලොව පුරා පැතිරීම නැවත වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිදානය ගැරී නම් නියෝජිතයාව මෙය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශයට යවනවා.ඉතින් එතනින් එහාට වෙන ටික මේක භාගත කරලම බලන්නකෝ ......


    
       නිකුත් වූ දිනය : ජුනි 21 , 2013

      මුළු අදායම : ඩොලර් මිලියන 532 

       වර්ගීකරණය : R

           සිනමා ප්‍රභේදය : English, ක්‍රියාදාම, ත්‍රාසජනක, හොල්මන්






Screen caps




867 MB  720p BrRip x264කොපිය මෙතනින්  බාගත කරගන්න!(Download)  
Share this article :

Post a Comment

 
| |
Copyright © 2013. Aluth Movie - All Rights Reserved