කතාව:
බිල් බෝගන්ස් නව කතා රචකයෙක්. මේ වෙනකොට ඔහුගේ බිරිද වෙනත් කෙනෙක් වෙනුවෙන් ඔහුව හැර දමා ගහිල්ලා අවුරුදු තුනක් පමණ ගත වෙලා. නමුත් ඔහු තාමත් බිරිද ගැන හිතන එක නම් නවත්තලා නැහැ. වෙන එකක් තියා ඔහු ඇය හා ඇයගේ ස්වාමියා ගැන ඔත්තු බලන්න පවා යොමු වෙනවා. බිල් සහ එරිකා ගේ දුව සෑම් තම මව පියාව අත හැර යාම සම්බන්ධව ගොඩක් තරහින් ඉන්නේ. මේ හේතුව නිසාම ඇය ආදරය කරන්න පෙළඹෙන්නේ නැහැ. ඇයගේ පන්තියේ ඉන්න ලූ ඇයට කැමැත්තක් දක්වනවා. නමුත් ඇය ඔහුට කැමැත්තක් පෙන්වන්නේ නැහැ. ඔන්න ඔහොම කතාවක් තමයි මේකේ පසුබිම. ආදරය සහ හාස්‍ය මුසු වුන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ ජෙනිෆර් කොනේලි, ග්‍රෙග් කිනර්, ලිලි කොලින්ස්, ක්‍රිස්ටීන් බෙල් සහ ලොර්ගන් ලර්මන් ඇතුළු නළු නිලි පිරිසක්. ඔන්න එහෙනම් කැමති අය බලන්නකෝ.
මුළු අදායම : _
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය : ආදර කතා, හාස්‍යජනක, නාට්‍යමය

Screen caps
Post a Comment