ඉතින්, වාර්ථාකරු ටින්ටින් ගැන අහලා නැති කෙනෙක් ඉන්න බෑනේ නේද? මේ චිත්‍රපටියේ කථාව සඳහා පාදක වෙන්නේ කථා මාලාවේ THE SECRET OF THE UNICORN කියන කථාව. ටින්ටින්ට එයාගේ අතිජාත මිත්‍රයා කැප්ටන් හැඩොක් මුණගැගෙන්නෙත් මේ කොටසේදී.
කඟවේනා නෞකාව කියන්නේ කැප්ටන් හැඩොක්ගේ පරපුරට අයිති ගිළුන නැවක්. මේ නැවත් එක්ක බැඳුන හැඩොක් පරම්පරාවේ අය විතරක් දන්න අභිරහසක් තියනවා. ටින්ටින් දවසක් මේ නැවේ ආකෘතියක් මිලදී ගන්නවා. මේ ආකෘතියත් එක්ක අවාසනාවන්ත සිදුවීම් රැසක් ටින්ටින් කරා පැමිණෙනවා. ඉතින් හැඩොක් පරම්පරාවේ අය විතරක් දන්න මේ අභිරහස මොකක්ද ටින්ටින්ට මේ අභිරහස හොයා ගන්න පුළුවන් වෙයිද?
එහෙනම් බලන්නකෝ ගිහින් එන්නම් ,,,,,,
The Adventures of Tintin Movie Trailer Officia
The Adventures of Tintin Movie Trailer Officia