Maleficent කියන්නේ කාටුන් කතාවල එන දුෂ්ට චරිතයක්.නමුත් ඇය එහෙම උනේ කොහොමද කියන එක මේ කතාවේ තියනවා. නමුත් මේ කතාවත් අපි හැමෝම අහලා තියන එකට වඩා ටිකක් වෙනස්. කොහොම හරි කතාව ගැන කියනවා නම් Maleficent බොහෝම සාමදානයෙන් ජිවත් වෙන යුවතියක් නමුත් එක් දිනක් මැය වාසය කරන භුමිය දුෂ්ට පිරිසක් විසින් බලෙන් අත්පත් කරගන්න සැරසෙනවා.Maleficent මේ සියල්ලට විරුද්ධව නැගිසිටියත් තමන්ගේම අය ඇයව පවා දෙනවා. ඉතින් ඇයගේ හදවත ගලක් බවට පත්වෙලා ඇය අවසානයේ පලිගැනිමට තිරණය කරනවා හැමෝගෙන්ම. මෙතැනින් එහාට කතාව අරන්ම බලන්නකෝ...
Maleficent Official Legacy Trailer (2014)
Maleficent Official Legacy Trailer (2014)
Post a Comment