Latest Movie :

තේල් (Thale - 2012)

කතාව: 

ටිකක් අමුතු ආකාරයේ චිත්‍රපටියක් හින්දා මේක ගැන ඔයාලට කිව්වොත් හොදයි කියලා හිතුනා. මේක නෝවේජියානු ත්‍රාසජනක චිත්‍රපටියක්. වසර කීපයකට කලින් තිරගත්වුණු ස්ප්ලියිස් (Splice) නම් හොලිවුඩ් චිත්‍රපටියට ටිකක් සමානයි. නෝර්වේජියානු ජනප්‍රවාදයක් සත්‍ය සිදුවීමක් බවට පත්වීමක් තමයි කතාවේ තියෙන්නේ. ලියෝ සහ එල්විස් පිරිසිදු කිරීමේ යෙදෙන සේවකයන් දෙදෙනෙක් බිම් මහලක් පිරිසිදු කිරීමේ යෙදෙන අවස්ථාවේදී තේල් ව මුණගැහෙනවා. අවසානයේදී තේල් ගෙන් ඔවුන්ට බේරීමට හැකිවෙයිද? ඇත්තටම තේල් කියන්නේ කව්ද? එහෙනම් කැමති කට්ටිය බලන්නකෝ. හැබැයි ඉතින් හොලිවුඩ් චිත්‍රපටියක තියන ගුණාත්මකභාවය නම් අපේක්ෂා කරන්න එපා. නමුත් ගොඩක් තාසජනක චිත්‍රපටි එක්ක බැලුවම සාපේක්ෂව ඉතාමත් හොද චිත්‍රපටියක්.


නිකුත් වූ දිනය : පෙබරවාරි 17, 2012

මුළු අදායම : _

වර්ගීකරණය : Unrated

සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, ත්‍රාසජනක, අභිරහස්‌, වැඩිහිටියන්ට



Screen caps




IMDB | CRITICS | SOURCE
ඉංග්‍රීසි  උපසිරැසි අන්තර්ගතයි
Share this article :

Post a Comment

Pages (6)123456 Next
 
| |
Copyright © 2013. Aluth Movie - All Rights Reserved