කතාව:
විල් ස්මිත් සහ ජේඩන් ස්මිත් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය තමයි මේ. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙය අති විශාල පිරිවැයක් දරලා නිර්මාණය කරලා තිබුනත් බොක්ස් ඔෆිස් මට්ටමෙන් නම් එතරම් සාර්ථක වෙන්න ලැබුනේ නැහැ. අනාගතයේ සිදුවන කතාවක් තමයි චිත්‍රපටයට පාදක වෙන්නේ. මේ වෙනකොට සිදුවුණා විශාල ස්වභාවික විනාශයක් නිසා මිනිසුන් පෘතුවිය හැර ගිහිල්ලා ජිවත් වෙන්නේ නොවා ප්‍රයිම් නමැති ග්‍රහලෝකයේ. අවුරුදු දහසකට පමණ පසු ජෙනරාල් සයිපර් රේජ් සහ ඔහුගේ පුතා කිටායි සමග ඔවුන්ගේ අවසාන චාරිකාවේ යෙදෙනවා. ඔවුන් උල්කාපාත වැස්සකට කොටු වීම නිසා ඔවුන් ගේ යානය දැනට අතහැර දමා ඇති පෘතුවියට කඩා වැටෙනවා. මේ වෙනකොට පෘතුවිය පුරා පැතිරී ඉන්නේ ඉතා විශාල ලෙස වෙනස් වුනු භයානක අමුතු සත්ව විශේෂ. යානය අනතුරට ලක්වීමේදී සයිපර් දරුණු ලෙස තුවාල ලබනවා. ඉතින් පෘතුවියේ මේ භයානක පරිසරයෙන් ගැලවි බේරී යන්න මගක් සොයා ගන්න වෙන්නේ කිටායි ට.
මුළු අදායම : ඩොලර් මිලියන 243
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රභේදය : ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ

Screen caps
Post a Comment