කතාව: කරන් ඉන්දියානු හමුදා කොමාන්ඩෝ භටයෙක්. ඔවුන් ගේ හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාසයක් අතර තුර ඔහුගේ හෙලිකොප්ටරය කඩා වැටෙනවා. චීනය තුලට වැටෙන හෙලිකොප්ටරය වැටෙන්නේ ගගකට. කරන් අනතුරෙන් බේරුනත් ඔහු චීනයේ අත් අඩංගුවට පත් වෙනවා. චීනය මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කරන් ව ඔත්තු කරුවෙක් විදියට හදුන්වලා ඉන්දියානු රජයට චෝදනා කරන්න තමයි උත්සහ කරන්නේ. ඉන්දියානු රජය මේකෙන් බේරෙන්න කරන් ඉන්දියානු හමුදාවට සම්බන්ධ බවට තියන සියළු දත්ත විනාශ කරනවා. අන්තිමේදී ඔහුට චීන හමුදාවේ අත් අඩංගුවේදී ගොඩක් දුක් විදින්න වෙනවා. කොහොම හරි ඔහුව වෙනත් තැනකට මාරු කරන අවස්ථාවක දී ඔහු පැන ගන්නවා. එතැන් පටන් කතාව දැන ගන්න නම් චිත්‍රපටය බලන්න වෙයි.
නිකුත් වූ දිනය : අප්‍රේල් 12 , 2013
Screen caps
900MB DVDRip කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)






Post a Comment